ගල්ගමුව නාන්නේරියේ ගොවියෙක් සිය අක්කර දෙක හමාරක කිරිවැදුණු ගොයම ගවයින්ගේ ආහාරය සඳහා අද පෙරවරුවේ දන් දුන්නේය. මාස දෙක හමාරක් පමණ බව මෙම ගොයම පීදී කිරිවදිමින් තිබිණි. තෝරව මයිලෑව තිස්සපබ්බතාරාම විහාරවාසී කෝන්ගස්වලගම සංගානන්ද හිමියෝ මෙහිදී පුන්‍යානුමෝදනාව කළහ.

73  74 75 76 77