ජනතාවට පරුෂ වචනයෙන් බැන්නොත් බලාගෙනයි ජනතාව සමග කටයුතු කිරීමේදී පුද්ගලයන්ට පරුෂ වචනයෙන් බැනවදින පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්රියාමාර්ග ගැනීමට පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව ඇති බව පොලිස් ආරංචි ම.. 9 hours ago
Y රොහාන් · 1 hour ago මේ පළාතේ ත්රී රෝද රියදුරන්ට කිසිම චාරයක් නැහැ ත්රී රෝදය පදවන්නේ පාර මැද තව වාහනයකට ඉඩ දෙන්නේ නැහැ මෙය පසුගිය සතියේ මා ලද අද්දැකිමන් මේ නිසා තම අනතුරු වැඩි. (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රීවීලර් රියදුරන්හිතා ඉන්නේ එයාල විතරයි පාරේ යන්නේ කියලා (බ)
මේ පළාතේ ත්රී රෝද රියදුරන්ට කිසිම චාරයක් නැහැ ත්රී රෝදය පදවන්නේ පාර මැද තව වාහනයකට ඉඩ දෙන්නේ නැහැ මෙය පසුගිය සතියේ මා ලද අද්දැකිමන් මේ නිසා තම අනතුරු වැඩි. (බ)
ත්රීරෝද සහ බයිසිකල් වලට වෙනම මං තීරුවක් දැම්මා නම් මොකද? (නි)
ත්රිරෝද රථවල මිල තවත් වැඩිකර ගෙන්වීම නවතා දැමීම හොඳයි. (ර)
හැමතැනම අනතුරු. පරිස්සම් වෙන්න. (ර)