IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි

(ගයාන් සූරිය ආරච්චි)

හම්බන්තොට නාගර වැව, කුරුළු උයන පරිශ්‍රයේ කුරුලු ආහාර ගබඩාවේ සඟවා තිබූ මෙරටට ආනයනය කිරීමට තහනම් රුපියල් කෝටි එක හමාරකට වඩා වටිනාකමකින් යුත් යතුරු පැදි 21 සමග එම ගොවිපොළේ කළමනාකරු සහ ගබඩා පාලක අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර සහ මිත්දෙණිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 සහ 50 වියේ පසු වන දෙදෙනෙකි.

එම කුරුළු උයන පරිශ්‍රයේ වගා කර තිබූ ගංජා පැළ හතරක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකරර තිබුණි.

 



අදහස් (2)

කුරුලු ආහාර ගබඩාවෙන් මතු වූ තහනම් යතුරු පැදි

Kule Saturday, 12 July 2025 09:59 PM

පසුගියදා වරායෙන් පරීක්ෂා නොකොට පිටකළ කන්ටේනර්ස්, ජනතාවට දැන් සැකයක් එනවා.

:       6       8

සෙනෙවිරත්න Sunday, 13 July 2025 09:16 AM

මේ රාජපක්ෂ යුගයේ ශේෂයන් විය නොහැකිද? මෙන්න මෙහෙමයි මොවුන් ඩොලර් විනාශ කලේ. තවත් මොවුන්ට කඩේ යනවා නම් මොවුන් එකා දෙන්න ඇතුළට යනවාට විරෝධයට පැනපල්ලා මුහුදට...

:       5       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 457 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2210 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site