(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර දේශගුණ විපර්යාස සදහා වන සහයෝගීතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබීමට ශ්‍රී ලංකාව සහ කොරියා සමූහාණ්ඩුව අතර එකඟතාවකට එළඹ ඇත.
ඒ අනුව යෝජිත ගිවිසුමට අස්සන් තැබීමටත් එකී ගිවිසුම අත්සන් කිරීමට පහසුකම් සැලසීම සඳහා සම්බන්ධීකරණය කිරීමට දේශගුණ විපර්යාස පිළිබඳ ඒකාබද්ධ කමිටුව පිහිටුවීමටත් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd