IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාර්යාල දුම්රිය 13 ක් පොලිස් ආරක්ෂාව සහිතව දුවයි

(අංජුල මහික වීරරත්න)

කොළඹින් බැහැර ස්ථාන දහයක සිට කොළඹ දක්වා කාර්යාල දුම්රිය සේවා දහතුනක් හෙට (15)කාර්යාල වේලාවට ක්‍රියාත්මක වන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

අවිස්සාවේල්ල, හලාවත, රඹුක්කන, ගනේවත්ත, මහව, මහනුවර, බෙලිඅත්ත, ගාල්ල, අලුත්ගම සහ කළුතර දකුණ සිට කොළඹ දක්වා මෙම කාර්යාල දුම්රිය සේවා ක්‍රියාත්මක වේ.

මගීන්ගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් ආරක්ෂාව ද යොදවන බව ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (3)

කාර්යාල දුම්රිය 13 ක් පොලිස් ආරක්ෂාව සහිතව දුවයි

wicky Tuesday, 14 March 2023 10:50 PM

ස්ට්‍රයික් කියලා දුම් රිය දෙපාර්තුමේන්තුවේ නිළදාරින්ට කරන්න පුලුවන් දුම්රිය 10ක් යවන එකම තමයි. ඉතිහාසයේ ඉඳලා ඕක කරලා , ඔය ලොකු පුටු වල ඉන්න ඇත්තො, කියන්නෙ නිකන් හරියට ලොකු වැඩක් කලා වගේ ඕක ඉතින් කවදත් එහෙමනෙ. ආයෙ සාකච්චා කරන්න දෙයක් නැ. පුලුවන්නම් අතයාවශ්‍ය සේවාවක් නිසා අදාල සියලුම සේවකයන්ට යම් කිසි බලපෑමක් සිදු කරන්න. මගීන්ට සිදුවන අපහසුතාවයට, පාඩුවට කිසිම වගකීමක් කිසිවෙකුත් ගන්නෙ නැත.

:       0       4

kamaladasa Wednesday, 15 March 2023 04:37 AM

ඉන්දියාවෙන් දුම්රිය රියදුරන් ගෙන්වාගෙන හමුදා ආරක්ෂාව යටතේ දුමරිය ධාවනය කරවන්න කොන්දක් පාලකයන්ට තිබිය යුතුයි . කාර්මිකයින්, ගාඩ් වරුන් ඇතුළු අනෙකුත් යටත් මේ බෙහෙතම දියයුතුයි . වැඩ වරණ හැම එකාම 1980 කර වගේම සේවයෙන් පහකර නව ය බඳවාගන්න . මුලින් වැඩේ අමාරු වේවි නමුත් මේ වෙලාවේ වැඩ වරමින් බොරදියේ මලු බාන යට දිය යුතු නියම බෙහෙත මේක තමයි . ටික දිනකින් එයාලටම අමාරුව දැනෙන විට දන ගාගෙන අපහු ඒවි නමුත් කිසිසේත්ම නැවත සේවයේ නොපිහිටුවිය යුතුයි . වාරයේ උන්ටත් කලයුත්තේ මිට සමන් දෙයක් . බැරි අය වෙනුවට රැකියා නැති සුදුසු අය බඳවා ගන්න . අපේ රටේ වගේ වෘත්තීය සමිති මාෆියාවක් වෙන කොහෙවත්ම නැතුව ඇති .

:       0       10

Banda Wednesday, 15 March 2023 05:37 AM

මේ දෙපාර්තමේන්තුවත් එක්ක නම් කවදාවත් සංචාරක ව්‍යාපාරය කරන්න වෙන්නෙ නෑ. ඕක වහලා දාන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site