9 සිස්ටම් චේන්ජ් එක දිරවාගන්න බැරුව විපක්ෂය එක පිලකට ඇවිත් - ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික
සෙනසුරාදා ජාතික ශෝක දිනයක් ශ්රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කටයුතු සිදු කෙරෙන සෙනසුරාදා(22) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ... 20 minutes ago
Y නන්දලාල් ද සිල්වා - ප්‍රංශය · 1 hour ago දැන් කඩේ යන්නේ බ්රේක් නැති මළකඩ කාපු වාහනද? පදික වේදිකාවල යන අය පරෙස්සමින් යන්න (නි) Reply 0
Y දීපාල් · 1 hour ago සතිපොළේ ඇතුල්වන තැන 99 මාත් බේරුනේ. කුඩා දරුවෙක් ,කාන්තාවක් සහ පිරිමි කෙනෙක් අනතුරට පත්වුණා .පිරිමි කෙනාට නම් හොඳටම ඔලුව තුවලවුණා.ඔහුට සුවය ප්‍රර්ථනා කරමු. (හේ) Reply 0
Y ධම්ම · 1 hour ago දැන් මේ පුංචි කාර් කාරයින්ගෙන් බේරෙන්න වෙලා තියෙන්නේ පාරේ යනකොට. කාර් එකට ඔරොත්තු නොදෙන වේගෙකින් නේ මෙයාලා යන්නේ.(බ) Reply 0
Y පාලිත · 1 hour ago තියෙන සබ්බ සකලමනාවම උගස් තියලා ගන්නවා, රිය පදවන්න දන්නෙත් නෑ, අනිත් මනුස්සයෙකුට පාරේ වාහනයක යන්න ඉඩ දෙන්නෙත් නෑ, ඒ මදිවට මිනිස් ජීවිත හා දේපොළ වලටත් හානි. (හේ) Reply 0
Y ද සිල්වා බෙර්ලින් · 1 hour ago මාර්ග අනතුරු සිදුවෙනවා. ඉස්සරත් සිදුවුණා. දැන් රටේ වාහන වැඩි නිසා වැඩිපුර සිදුවෙනවා. ඕවා ඔහොම තමා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කඩේ යන්නේ බ්රේක් නැති මළකඩ කාපු වාහනද? පදික වේදිකාවල යන අය පරෙස්සමින් යන්න (නි)
ඔයින් ගියා ඇති.(හේ)
සතිපොළේ ඇතුල්වන තැන 99 මාත් බේරුනේ. කුඩා දරුවෙක් ,කාන්තාවක් සහ පිරිමි කෙනෙක් අනතුරට පත්වුණා .පිරිමි කෙනාට නම් හොඳටම ඔලුව තුවලවුණා.ඔහුට සුවය ප්‍රර්ථනා කරමු. (හේ)
දැන් මේ පුංචි කාර් කාරයින්ගෙන් බේරෙන්න වෙලා තියෙන්නේ පාරේ යනකොට. කාර් එකට ඔරොත්තු නොදෙන වේගෙකින් නේ මෙයාලා යන්නේ.(බ)
තියෙන සබ්බ සකලමනාවම උගස් තියලා ගන්නවා, රිය පදවන්න දන්නෙත් නෑ, අනිත් මනුස්සයෙකුට පාරේ වාහනයක යන්න ඉඩ දෙන්නෙත් නෑ, ඒ මදිවට මිනිස් ජීවිත හා දේපොළ වලටත් හානි. (හේ)
මාර්ග අනතුරු සිදුවෙනවා. ඉස්සරත් සිදුවුණා. දැන් රටේ වාහන වැඩි නිසා වැඩිපුර සිදුවෙනවා. ඕවා ඔහොම තමා. (නි)