ගල්කුලම ගල් වඩුවාගම ගල් වැඩපොළක බෝර දමද්දී විසිවු ගල් කැබැල්ලක් හිසේ වැදි අසළ ගල් වැඩපොළක සේවකයෙක් තුවාල ලැබීය 45 හැවිරිදි ඔහු අනුරාධපුර රෝහලට ඇතුඵ කළ පසු සැත්කමකට ලක් කැරිණි