
(යොහාන් භාසුර)
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (8) දිනට යෙදී ඇති කාන්තා දිනය වෙනුවෙන් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
‘ක්‍රම වෙනසට අලුත් පාරක්, නොනිමි අරගලයට කාන්තා බලයක්’ යන තේමාව යටතේ මෙම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බලයෙන් ආවත් හැමදාම දකින ජවිපෙ මුහුණුමයි පේන්න තියෙන්නේ. කරුණාකරලා මේ රට හදන්න ඉදිරියට ආපු නිර්භීත රනිල් ජනාධිපතිට කරන්න ඉඩදීපල්ලා...
අර බලය, මේ බලය කියලා එකඑක බැනර් යටට එන්නේ එකම කඩාකප්පල්කාරී පිරිස... අන්තරේ. තවත් ලෙසකින් කියනවා නම් පෙරෙට්ටන්. උද්ඝෝෂණය කරලා පින්තූර පිටරට යවලා කීයක් හරි කඩා ගන්න එක තමයි ජොබ් එක...
වතුර ගහන්න මහන්සි නොවී ඉන්දියාවේ වගේ හොඳ බැටන් හෝ වේවැල් ප්‍රහාරයක් දෙන්න. පෙලපාලි යන්න ඉස්සෙල්ලා දෙතුන් පාරක් කල්පනා කරයි..
ජේවීපි නඩයක් දේශපාලනේ කරනවා. අමුතු දෙයක් නෑ...!
ක්‍රමයේ වෙනසක් කියලා ඉල්ලන්නේ ජෙප්පන්ට බලය දෙන්න කියලාද?