හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් කර සතුට පළ කළ බව අපේ වාර්තාකරුවෝ කීහ. තැනෙක කිරිබත් සංග‍්‍රහද තවත් තැනක ජාතික කොඩි ඔසවාගත් පිරිස්ද ප‍්‍රීති ඝෝෂා දක්වන අයුරුද දැකගත හැකිවිය. අම්බලන්ගොඩ, ගාල්ල, අනුරාධපුර, ගම්පහ, අලූත්ගම, අම්පාර, කන්තලේ, බණ්ඩාරවෙල, හපුතලේ මේ ප‍්‍රීති ඝෝෂා දැකගත හැකි විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුදු කොටියාගෙන් රට ජාතිය ගලවා ගත් වීර සෙන්පති හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මැතිඳුනි ඔබට මාගේ හද පිරි උණුසුම් සුභාසිංශන මෙසේ පිරි නමමි. තෙරුවන් සරණයි විරුවාණනි. අපි හැමදාමත් ඔබ සමඟයි..
වසන්තට කන තැන් මාරු වෙලාද මන්දා
මිනිස්සු හිමින් හිමින් අවදිවෙලා.............
හිරෙන් මිනිස්සු නිදහස් වෙන හැම පාරටම කිරිබත් හදනවද? පිස්සෝ.ඔය කිරිබත් ටික දුන්න නම් හරි කන්න නැති හිගන්නුන්ට
මොකද වුනේ කියලා හොයලා බැලුවනම් තමා හොඳ.
රට බේරා දෙන්න නැවතත් අවස්ථාවක්....
රණවිරුවණි ඔබට ජය...
වෙඩි උණ්ඩයට මුහුණ දී අපේ රට බේරා ගත් සෙන්පතියාණෙනි, ඔබට ජය වේවා!
වසන්ත කියලා හිඟන්නෙක් කිරිබත් ඉල්ලනවා. ඊයේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවානම් පිලුන් වෙලා වුනත් කමක් නැහැ මෙයාට දෙන්න.
කලින්ට වඩා පරිස්සමින් ඉන්න වෙයි..
ආදරණීය විරුවාණෙනි, ඔබට අපේ සුභ පැතුම්..
වසන්ත, කිරිබත් කෑවේ නිකන් මිනිහෙක් නෙමෙයි නිදහස් වුණ ජාතික වීරයෙක්. ඒකයි කිරීබත් කෑවේ.
බන්ඩ නියමයි..
නායකයෙක් නැති විපක්ෂයට සිටින ජව සම්පන්න නායකයා ඔබයි
මාධව මහත්තයෝ,ඔයාලා නිදා හිටියට මිනිස්සු හිටියේ හැමදාමත් අවදියෙන්.
නියම වීරයා
වසන්ත කියලා හිඟන්නෙක් කිරිබත් ඉල්ලනවා. ඊයේ ඉතුරු වෙච්ච ටිකක් තියෙනවානම් පිලුන් වෙලා වුනත් කමක් නැහැ මෙයාට දෙන්න.