
(ලාල් එස් කුමාර)
කිරිබත්ගොඩ නගරයේ නිමි ඇඳුම් ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ පහක් පමණ පැමිණ ඇත. මෙම ගින්න හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බවත් කොළඹ - මහනුවර ප්‍රධාන මර්ගය තාවකාලිකව වසා දැමූ බවද පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd