(සිරංගිකා ලොකුකරවිට සහ ඩබ්ලිව් ප්‍රේමතිලක)
පැවැති අධික වාර්ෂාවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ ශල්‍ය වෛද්‍ය උපකරණ ගබඩාව සහ අභ්‍යන්තර ඖෂධාගාරය ජලයෙන් යට වී ඇතැයි ආපදා කළමනාකරණ මහධ්යස්ථානය පවසයි.
රෝහලේ ඇතැම් වාට්ටු සංකීර්ණද ජලයෙන් යට වී ඇති අතර මේ හේතුවෙන් රෝගීහු මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවට පත්ව සිටිති. එමෙන්ම උපකරණ රැසක් ද ජලයෙන් යට වී ඇත.
රෝහල ආසන්නයේ පිහිටි කාණු පද්ධතිය අවහිර වීම නිසා මෙම තත්ත්වය ඇතිව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාණු පද්ධතිය අවහිර වෙනකම් රෝහල් වැඩ පරීක්ෂක මොකද කලේ? නගර සභා / ප්‍රාදේශීය සභා වැඩ පරීක්ෂකවරු? දේශපාලන හෙන්චයියල පිරිලා වගේ. එක රොත්තට අමුඩ ගස්සවල කණුවලට දැම්මනම් සුද්ධ කරන්න වැඩේ ඉක්මනින්ම ඉවර කරයි.
රෝහල් වැඩ පරීක්ෂක මොකද කලේ? එයා දේශපාලන හෙන්චයියෙක් වෙන්නැති, පොත අත්සන්කරලා ගෙදර යන හෝ වෙන තැන්වල ගිහින් වැඩකරන රජයේ සේවකයෝනේ දැන් වැඩිපුර ඉන්නේ !!!
දැන් ඉතින් අර එංගලන්තෙන් ආපු අර හොර දොස්තරට ඔපරේෂන් කරන්න ලැබෙන්නේ නැහැ. හොඳ වැඩේ? ඒ අය දන්නේ නැහැ මුදලේ වටිනාකම. දැන්වත් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගිහින් ජනතාවට සේවයක් කරන්න දොස්තරතුමාලා. මේක ලෝකෙන් උතුම් සිරි ලංකාවනේ...