ගාල්ල කරාපිටිය රෝහලේ ගින්නක් හටගෙන ඇති බවත් ගාල්ල ගිනි නිවිමේ ඒකකය එය මැඩපැවැත්වීමට කටුයුතු කරණ බවත් පොලිසිය කියයි. ගින්න හටහෙගන අැත්තේ ආපන ශාලාවේය. රාත්‍රී 11.00 ට පමණ ගින්න හටගන්නා විට එහි ඇතුලත නිදා සිටි තිදෙනකුගේ දිවි බේරී ඇති බව ද පොලිසිය කියයි. ගින්නට හේතුව සොයාගෙන නැතත් පොලිසිය සැකකරන්නේ විදුලි කාන්දුව මේ ගින්නට හේතුවන්නට ඇති බවයි. හානිය මෙතෙක් ගණන් බලා නැත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත වලට හානියක් නැහැනේ! ඒකනිසා කමක් නැහැ. දේපළ නම් හදාගන්න පුළුවන්නේ (නි)