
(යොහාන් භාසුර)
රට තුළ නැවතත් කිරි පිටි හිඟයක් ඇති වී තිබෙන බව ජනතාව පවසති.
එම තත්වය හමුවේ කිරි පිටි මිලදීගැනීමට පෝලිම්වල රැදී සිටීමට සිදුව ඇති බව ද ජනතාව කියති.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි දේශීය කිරිපිටි අළෙවිසැලක් ඉදිරිපිට මේ වන විට දිගු පෝලිමක් දැකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිමක ඉදල ෆන්නත් කිරිපිටි නෑ. මම කොළඹ දිස්ත්‍රික්කයේ . පිටපලාත්වල කොහොම ඇත්ද. මෙරට විනාසවෙලා ඉවරයි. මෙ ආන්ඩුව පොහොට්ටුවෙ හොරුත් එක්ක ඉතුරු ටිකත් විනාස කරනව සිකුරුයි. පොහොට්ටුව නැතිවෙලා ඉවරයි. UNP එකට තිබ්බ ලක්ශ දෙකත් නැතිවීම වලකන්න බෑ.
අර ටිවිටර් ඇමති කාංචන වගේ දැන් වැළඳ ඇමැතිටත් පුළුවන් QR කෝඩ් එකක් හඳුන්වා දීලා ජනතාව රැවට්ටන්න.