IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුරුඳු ඉඩමේ තිබූ උණ්ඩ ගෙදර ගෙනා සිසුවා පොලිසියට

(එම්.සුසිල් පියන්ත)

කරන්දෙණිය ප්‍රදේශයේ නිවසකින් තිබු ටි 56  උණ්ඩ 15 ක් සමග කරන්දෙණියේ පාසලක  ඉහෙනුම ලබන සිසුවකු  සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩඟුවට ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන ඔහුගේ පියා සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධව සැකපිට පශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බවද පොලීසිය කියයි.

‍මෙම උන්ඩ මොවුන්ට අයත් කුරුඳු ඉඩමක තිබි නිවසට රැගෙන පැමිණි බව මූලික විමර්ශනවලින් අනාවරණයවූ බවද පොලීසිය කියයි.

 



අදහස් (0)

කුරුඳු ඉඩමේ තිබූ උණ්ඩ ගෙදර ගෙනා සිසුවා පොලිසියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site