ප්‍රකාශයක් ලබා දීම සඳහා   හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල්  වසන්ත කරන්නාගොඩ  මහතා  දෙවැනි දිනටත් අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.


මීට පෙර ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවු අවස්ථාවේදී පැය 8 ක ප්‍රශ්න කිරීමකින් අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව   පිටත්ව ගියේය.


තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව චෝදනා ලබා ඇත.

(36698)