
(එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා)
කරන්දෙණිය කිරිපේද්දේ පාරක තිබී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් අද(5)උදේ සොයා ගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.
මෙසේ සොයා ගෙන ඇත්තේ කරන්දෙණිය ,කිරිපේද්ද ,හතේ කණුව ලිපිනයේ පදිංචි ශෂික පේමරත්න නමැති තිස් දෙහැවිරිදි අයෙකුගේ මළ සිරුර බවද පොලීසිය පවසයි.
මේ පුද්ගලයා ඊයේ (4)රෑ හෝ අද(5)අලුයම් කාලයේදී ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd