කරීනා කපූර්ගේ ගැබ් ගැනීමේ පුවත පිළිබඳව බොහෝ ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර ඇති අතර, මේ පුවත සනාථ කරමින් ඇයගේ ස්වාමියා වන සයිෆ් අලි ඛාන් පවසා ඇත්තේ කරීනා ගැබ්ගෙන ඇති බවයි.
මේ පිළිබඳ තොරතුරු දැන ගැනීමට බොහෝ මාධ්‍ය කරීනාට කරදර කරන අතර, ඇය පවසන්නේ ඇයගේ ගැබ් ගැනීම ජාතික ප්‍රශ්නයක් නොවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd