IMG-LOGO

කරීනා, ෂාහිඩ්ව මඟහරි

20160606Kareena-4ජුනි 17 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට ආරම්භ කර ඇති අභිෂේක් චවුබේගේ 'උද්තා පන්ජාබ්' චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු මේ දිනවල උතුරු ඉන්දියාවේ නගර කිහිපයකදී පැවැත්වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. පසුගියදා පන්ජාබ් නගරයේ පැවැති මෙම චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනක් සඳහා මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ෂාහිඩ් කපූර්, ආලියා භාට්, කරීනා කපූර් හා දිල්ජිත් දෝෂන් දායකවී සිටියා.

කෙසේ වෙතත්, මෙම ප්‍රචාරක කටයුත්‍ත අතරතුර බොහෝ අවස්ථාවලදී කරීනා කපූර්, ෂාහිඩ්ව මඟහරිමින් සිටින බවක් පෙනෙන්නටද තිබුණ බව සඳහන් වෙනවා. ඇය සෑමවිටම ෂාහිඩ් මඟහැර නවක නළු දිල්ජිත්ට ළංව සිටි අතර, ෂාහිඩ්ගේ ස්ථානයට ඇය ආලියා යොදා මඟහරින්නට උත්සාහ කළ බවක්ද පෙනෙන්නට තිබුණා. එහෙත්, ෂාහිඩ් ඒ බවක් නොපෙනෙන්නට කිහිප වරක් ඔහු කරීනා අසලට පැමිණ කතාබහ කළ බවද සඳහන්. 

20160606Kareena-1 20160606Kareena-2 20160606Kareena-3

 



අදහස් (0)

කරීනා, ෂාහිඩ්ව මඟහරි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site