(ඩිජි සුගතපාල)
සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 18හැවිරිදි ජපන් තරුණියක් කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක සහිතව බුස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යද්ථානයේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව කියයි.
එම තරුණිය සමඟ ලාංකිකයන් 8 දෙනකුද එහි නිරෝධායනය වන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
මීට අමතරව කොරෝනා යැයි සැක තවත් පුද්ගලයින් 6 දෙනකු කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා වැළඳුනැයි සැක ජපන් තරුණිය බූස්සට