කෝවිඩ් -19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයට එරෙහි සටන සඳහා හදිසි අරමුදලක් ස්ථාපිත කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසීය.
ආරම්භයක් ලෙස ඉන්දියාව මෙම අරමුදලකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසීය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී අද (15) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බව ප්‍රකාශ කළේය.
055
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා වයිරසයට එරෙහි සටනට හදිසි අරමුදලක්
Lanka Sunday, 15 March 2020 02:22 PM
හෙල්පින් හම්බන්තොට වගේ එකක්ද?
බද්රානි Sunday, 15 March 2020 03:29 PM
අනුන්ගේ විපතින් ගාණක් පොකට් එකට දා ගැනීම දකුණු ආසියානු සම්ප්‍රදායක්... ඒ නිසා, මුලින්ම ඉන්දියානු මුට්ටිය දමා අත්හදා බැලීම ශ්‍රී ලංකා සම්ප්‍රදායක්... කොහොමත්, බුලත් අත මැද්දේ, මුදල් නෝට්ටු තැබීම අපේ සාමාන්‍ය සම්ප්‍රදායනේ...