මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.ඒ අනුව කෝරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 674 කී.

අද රාත්‍රී 9.30 ට නිකුත් කළ වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව  2697 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2012 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.