( සනත් ගමගේ)
කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක පිට තිදෙනකු අද වන විට හම්බන්තොට රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේ නොවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් වෛද්‍ය අධිකාරී සුරංග ඔබේසේකර මහතා පැවසීය.
පසුගිය 17 වැනිදා මෙම වයිරසය ශරීරගත වී ඇතැයි සැක පිට පුද්ගලයින් 27 දෙනකු රෝහල්ගතකර තිබු අතර රුධිර සාම්පල පරීක්ෂාවෙන් පසු 24 දෙනකු රෝහලේන් පිටත් කර යැවු බවද වෛද්‍ය අධිකාරීවරයා පැවසීය.
දැනට නේවාසිකව සිටින තිදෙනාගෙන් රුධිර සාම්පල් පරීක්ෂාවට යොමු කර ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd