කොරෝනා වයිරසය ආසාදනය වී අද (16) උදෑසන පුද්ගලයින් තිදෙනකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 157 ක් දක්වා ඉහළ යනු ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60, 85 සහ 84 හැවිරිදි කාන්තාවක් ඇතුළු පිරිමි පුද්ගලයන් දෙදෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd