IMG-LOGO

'කොරෝනා'ට එරෙහි සටනට අන්තර්ජාල දැවැන්තයින්ගේ සහාය

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුවලට සහාය වීමට ලොව ප්‍රමුඛ අන්තර්ජාල සමාගම් ඉදිරිපත් වී සිටියි.

ඒ අනුව මයික්‍රොසොෆ්ට් ආයතනය බින්ග් පවර්ඩ් ට්‍රැකර් නම් යෙදුමක් සහ ගූගල් ආයතනය ඒ සඳහා නව වෙබ් අඩවියක් ද හඳුන්වා දී තිබේ.

මේ සඳහා ෆේස්බුක් ආයතනය වැඩිදියුණු කරන ලද මැසේන්ජර් පණිවිඩ හුවමාරු යෙදුමක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය මට්ටමේ සහ ජාත්‍යන්තර මට්ටමේ ආයතන වෙනුවෙන් ලබා දීමට පියවර ගෙන ඇත.

තහවුරු කරන ලද නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම එහි අරමුණයි.

මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෘත්තිකයින් වෙනුවෙන් මුහුණු ආවරණ 72000 ක් ෆේස්බුක් ආයතනය පරිත්‍යාග කළ බව එහි හිමිකරු මාක් සකර්බර්ග් මහතා පැවසීය.

-226-
(හින්දුස්ථාන ටයිම්ස් ඇසුරෙනි)



අදහස් (0)

'කොරෝනා'ට එරෙහි සටනට අන්තර්ජාල දැවැන්තයින්ගේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 88 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 53 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site