IMG-LOGO

කරීනා ගැබිනියක් : 'විරේ ඩි වෙඩින්' කල්යයි

2016-09-08-ent-83

‘විරේ ඞී වෙඩින්’ චිත‍්‍රපටිය ආරම්භයේ පටන්ම පුවත් මැව්වේය. එම නිසාම රසිකයෝ එය තිරගත වනතුරු මගබලා සිටියහ. එහි රූගත කිරීම් ඇරඹෙන්නට නියමිතව තිබුණේ සැප්තැම්බර් මාසයේය. එහෙත් එය ලබන වසරේ අපේ‍්‍රල් දක්වා කල් ගොස් තිබෙන්නේ එහි ප‍්‍රධාන චරිතය රඟපාන කරීනා කපූර්ගේ ගර්භනීත්වය හේතුවෙනි. ඇයට දරුවා ලැබුණ පසු රූගත කිරීම් ආරම්භ කරන්නට නිෂ්පාදකයන් තීරණය කර ඇත. රූගත කිරීම්වලට සහභාගි වීමට තමාගේ අකැමැත්තක් නැති බව කරීනා කියතත් නිෂ්පාදකයන් එයට එකඟ වී නැත්තේ ඇගේ නූපන් දරුවා ආරක්ෂා කිරීම සඳහා විශාල වියදමක් දරන්නට ඔවුන්ට සිදුවන බැවිනි. මුළු චිත‍්‍රපටියටම වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 34කි. කරීනා වෙනුවෙන් වැඩි මුදලක් වැය කළහොත් එයින් ඇති වන ප‍්‍රතිඵල සුබදායක නොවේ.

 

2016-09-08-ent-82



අදහස් (0)

කරීනා ගැබිනියක් : 'විරේ ඩි වෙඩින්' කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site