IMG-LOGO

කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි

(අජන්ත කුමාර අගලකඩ)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම අනුමැතිය ලබා දී ඇත .

ඒ සඳහා වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසිනි .

මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිත ය .

 



අදහස් (14)

කොරෝනා එන්නත් ගන්න ඩොලර් කෝටි 22 වෙන්කරයි

ඉන්දික Tuesday, 25 May 2021 02:54 AM

චීනෙන් ණයක් අරන්, ඒ සල්ලි වලින් චීනෙන්ම එන්නත් ටිකත් ගමු.

:       3       60

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 May 2021 02:57 AM

ඕනෑම දේකට කිසියම් පළපුරුද්දක් අවශ්‍ය වෙයි. රටක දේශපාලනයට ද එසේමය.

:       2       22

Lankaputha Tuesday, 25 May 2021 03:03 AM

චීනය තවමත් එක මාත්‍රාවක් රටකට විකුණා නැත. ශ්‍රී ලංකාවට ගෙවිය යුත්තේ ඇයි? සයිනොෆාර්ම්ස් මාත්‍රාවන් දෙකම ඇමරිකානු ඩොලර් 6 කි. අපි ඇමරිකානු ඩොලර් මිලියන 220 ක් ගෙවන්නේ කෙසේද?

:       6       53

sena Tuesday, 25 May 2021 03:15 AM

අග්‍ර පල ලබාගන්න ඉවසීම තිබිය යුතුය.

:       2       8

ananda ranasingha Tuesday, 25 May 2021 03:20 AM

චීන්නු වසංගතේ හැදුවා. චීන්නුම එන්නත හැදුවා.

:       5       28

Sachintha Shihan Tuesday, 25 May 2021 03:43 AM

ඇ.ඩො. මිලියන 220 ක්, මාත්‍රාව මිලියන 14 ක්. ඒකක පිරිවැය ඩොලර් 15.71, ආසන්න වශයෙන් රුපියල් 3,140 / - මාත්‍රාවක් සඳහා රුපියල් 6,280 ./- එක් PCR එකක් කිරීම සඳහා අපි රුපියල් 8,500 / - ක් වියදම් කරමු රජයේ ප්‍රමුඛතාවය ගැන සැබවින්ම කලකිරීමට පත්ව ඇත.

:       6       33

srila Tuesday, 25 May 2021 05:03 AM

ඉලක්කම දැක්ක ගමන් හිනායනවා.. අපි ආදරෙයි අප්පච්චි... සිතුම් පැතුම් ඉටුවී යහපතක්ම වේවා ඔබටත් සදාදර චීනටත්..

:       3       32

Rata Perata Tuesday, 25 May 2021 06:26 AM

අපිට 10% මහත්වරු මතක් වෙනවා.

:       4       20

chandima Tuesday, 25 May 2021 08:22 AM

ඕස්ට්‍රේලියාවෙන් ලක්ෂ 55ක් දීලා තියෙද්දී 20 කට විතරක් එන්නත් ගත්තේ මොකද? ඉතුරුවට වෙන්න ඇති මන්ත්‍රීලාට කාර් ගෙන්නන්න ගියේ..

:       2       15

Gunda Tuesday, 25 May 2021 08:36 AM

මේකෙ අදහස් දාන වැඩි දෙනෙක් මානසික ලෙඩ්ඩු.. මේ අය තෝරලා යවන්න ඕනේ අංගොඩ මානසික රෝහලට..

:       31       6

senaTuesday, 25 May 2021 10:25 AM

තමන් හැර අනික් සේරම පිස්සො වගේ තමයි පේන්නේ....

:       0       5

Sri Lanka Tuesday, 25 May 2021 11:18 AM

කොරෝනා කියන්නේ ජාත්‍යන්තර ගේමක්... දැන් පේනවා නේද රටින් එළියට යන සල්ලි කන්දරාව..? ඕකෙන් කොටසක් කොරෝනා වැඩිදියුණු කරන්න වියදම් කරනවා.

:       1       4

Demuni Uduwara Tuesday, 25 May 2021 11:59 AM

ප්‍රතිඵල 0යි.. ආණ්ඩුවේ හැමදේම පටන්ගන්නේ ප්‍රමාද වෙලා...

:       0       7

CHANDIMA Tuesday, 25 May 2021 04:12 PM

එන්නත් කුප්පි මැද්දේ හංගලා කාර් එහෙම ගෙන්නන්නේ නෑ ඔන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site