කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (04) ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1789 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1782 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 932 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 839 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ජනතාවට හදිසි මැතිවරණයක් තියලා කොරෝනා වැපුරුවොත් ජනතාවට කවුද වගකියන්නේ? ව්‍යවස්ථාවද? අධිකරණයද ? විධායකයද?
කොරෝනා කාරයන්ගේ හරි ගණන් හිලව් දැනගන්න පුළුවන් වෙන්නේ මධ්‍යම රාත්‍රිය කිට්ටු වෙනවිට. එ්ත් කොටස් වශයෙන්.