තමිල්නාඩු ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති එම්. කරුණානිධි ගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් පක්ෂය (ඞීඑම්කේ* සහ දෙමළ ඊලාම් සහයෝගීතාව එක්ව ලබන අගෝස්තු මස 5 ඊලාම් හිතවාදී සමුළුවක් තමිල්නාඩුවේ විල්ලූපුරම්හිදී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව ඉන්දියා තානාපති ආරංචි මාර්ග පවසයි. ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණෙන් මෙම සමුළු සංවිධානය කැරෙයි. ලොව පුරාසිටින මානව හිමිකම් කි‍්‍රයාකාරීන් සහ ජාත්‍යන්තරයේ කොටි හිතවාදින්ටද ඇරයුම් කැර ඇත. 1986 වසරේ මදුරෙයි නුවර පැවැති ඊලාම් හිතවාදි සමුළුවට සමානවම මෙම සමුළුව සංවිධානය කැරෙයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ආගම දහම ගැන අවසාන මොහොතේදි සිහි කළොත් අඩු ගානේ මරනින් මතු හොද ආත්මයක්වත් ලැබෙයි
තමිල්නාඩුවේ ඉන්න දෙමළ ජනයා උඩ පැන පැන විසිල් ගහනවා ඇති
බල්ලෝ බිරුවට කඳු පත්වෙන්නේ නැහැ .
මොන සමුළු තිබ්බත් ලංකාවේ එල්.ටී.ටී.ඊ රාජ්‍යයක් නැවත ගොඩ නගන එක සිහිනයක්
කරුනානිධියව කරුණාවෙන් නිදි කරන්න කෙනෙක් තාම නෑනෙ අම්මප?
කරුණ නිදියෝ ...සේරටම කලින් ඔහීගේ රටේ බලු කිරි බොන ළමයින්ට කන්න ටිකක් දීල හිටියනං ,,,?
කරුනානිධයව කරුණාවෙන් නිදි කරවන්න ලගදිම කවුරුන්හෝ පැමිණෙයිද දන්නේ නෑ කියලා මට හිතෙනවා
ආයෙ ලන්කාවෙ මේ වගේ ප්‍රශ්නයක් ඇති වුනොත් ඒක මැඩලන්න කිසිම ජනාධිපතිවරයෙකුට හෝ හමුදා නායකයෙකුට බැහැයි කියන්න බැරි විදියට ඉතිහාසය හදල තියෙන්නෙ
උතුරු නැගෙනහිර හමුදා කදවුරු ඉවත් කරන්න එපා
ඔහොම යනකොට කරුණාවෙන්ම නිදියගනී එහෙත් ඉන්නවා කෑලි කඩල ඉල්ලන කට්ටිය
ඔකාව සදහටම නිදිකරවමුද ?
අනිවාර්‍යයෙන්ම අපි 2020 වෙනකොට ලංකාව දෙකඩ කරනවා...
මෙයාට සිහි මද ගතියක් තියෙනව මට හිතෙන්නෙ. තමිල්නාඩුවේ අය තප්පුලෑවට මෙහේ ඕව කෙරෙන්නේ නැහැනේ..
කරුණා නිදි නම් ප්‍රශ්නයක් නැහැනේ
මේ ඊලම නෙවෙයි යුද්ධයයි ඉල්ලන්නෙ , මට නම් පේන විදියට
මේ කරුණානිධි මිනිස්සු රවට්ටගන්න දාන්න හදන ගැටයක් මට නම් හිතෙන විදියට.
ළගදිම සදහටම නිදියයි ඔහොම ගියොත් නම්
හරිම හොද දෙයක්
ලංකාවේ, ලාංකික දෙමළ 4.5% ,කොළඹ ජනගහනයෙන් 30% දෙමළ,එතකොට අනෙක් පළාත්වල ඉන්න දෙමළ අයත් අත් හැරලා,ඊළමට පක්ෂ නැති දෙමළ අයත් අත් හැරියම ඊලම ඉල්ලන හෝ මධ්‍යස්තව ඉන්න අය ලංකාවේ මුළු ජනගහනයෙන් 1.5% විතර .ඒ අයටද මේ කරුණානිදි සහෝදරයා ඊළම ඉල්ලන්නේ නැහැ. තමිල්නාදුවටයි ඊළම අවශ්‍ය. ඊළම ලැබුනොත් ලංකාවේ අනෙක් පළාත්වල ඉන්න දෙමළ අය තමන්ගේ සියලු දේ අත් හැරලා ඊළමට යනවද නැහැනේ, එම අය සිංහලයෝ එක්ක සහෝදරත්වයෙන් ජීවත් වෙන්න කැමතියි.මේක විහිළුවක්.
ඇයි මේ අපේ කට්ටිය බයේ දගලන්නේ? එයාලා ඕක හදන්නේ තමිල්නාඩුවෙනේ
මෙය සුළු කොට තකන්න එපා.