
(ජනුර් කිචිලාන්)
කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිළධාරින් සහ වයඹ පලාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිළධාරින් ඇතුලූ පිරිසක් අද දහවල් කෑම පැයේදී කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ .
ජීවත්වෙන්න සාධාරන වැටුපක් ලබා දෙනු, මැතිවරණෙදි දුන් පොරොන්දු ඉටු කරලා ඉවර වෙලා අපේ ලගට ආයේ එන්න, අපේ ඉල්ලිම් අපට දියව්, ජීවන බර අහස උසට, වසර 5 න් උසස්වීම් ලබා දෙනු, ආර්ථික සංවර්ධන නිළධාරි ව්‍යවස්ථාව ලබා දෙනු, ඉන්ධන මිල අහස උසට, ගන්න පඩිය එක සතියයි, ධනපතියට සලකනවා, පොඩි මිනිහව මිරිකනවා, බහුජාතික මහ කොම්පැනි අධික ලාභ ගොඩගහනවා, විධිමත් රාජකාරි ලැයිස්තුවක් ලබා දෙනු, ආර්ථික සංවර්ධන නිළධාරි ව්‍යවස්ථාව ලබා දෙනු, රුපියල් විසිපන්දාහක් අපේ වැටුපට එකතු කරව් යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතාවේ නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd