
කුරුණෑගල මහ නගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම යන වසම් හැර අනෙකුත් ප්‍රදේශත්, කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් තුන හැර සෙසු ප්‍රදේශත් අද (09) මේ මොහොතේ සිට හුදෙකලා තත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd