(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය පොළ ආසන්නයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.
සැකකරු සමග සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 55ක් පමණ මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 33 හැවිරිදි සැකකරු කලක් ඒ.ටී.එම්.යන්ත්‍ර අලුත්වැඩියා සමාගමක රියැදුරකු ලෙස සේවය කර ඇතැයි ද පරීක්ෂණවලින් අනාරළුය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd