IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරුණා කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු මහතා විපක්ෂයේ අසුන් ගන්නා බවට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මාතර ජනතාවගේ එකඟතාවය මත මේ තීරණය ගත් බව කී කොඩිතුවක්කු මහතා ඒ අනුව තමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බව සඳහන් කළේය.



අදහස් (3)

කරුණා කොඩිතුවක්කු විපක්ෂයේ අසුන් ගනියි

ලුම්බිණි Wednesday, 21 August 2024 01:08 PM

කවුද හලෝ මේ?

:       0       25

සමන් - ඕමානය Wednesday, 21 August 2024 01:57 PM

අනේ අනිච්චං, නම ඇහුවෙත් අදයි! වරප්‍රසාද භුක්ති විඳින්නයි, රුකඩයා වගේ අතක් උස්සන්නයි විතරක් ඉන්න සෙට් එකෙන් එකෙක් වෙන්න ඇති!

:       0       20

සෙනෙවිරත්න Wednesday, 21 August 2024 02:10 PM

හඳුන්නෙත්තිලා වගේ උගත් අය ගෙදර යවලා රෙදි විකුණපු නූගත් මේ වගේ අය පාර්ලිමේන්තු යැව්⁣ව මාතර ජනතාවට මොනවද හිතෙන්නේ...? මෙයාගේ ටී ෂර්ට් එකට රැවැටිලා ඡන්දෙ දීපු අයත් ඉන්නවා. මෙයාටම හරියන මාතර මිටි එක්කෙනත් ලස්සන වචන සෙට් එක දාලා සජිත් වර්ණනා කරනවා ගෝඨාභය වර්ණනා කරලා කියපු කතා මතකද? මේ වතාවේවත් නිවැරැදි තීරණයක් ගන්න එක එක සංවිධාන එක්ක ගිවිසුම් අත්සන් කරන පක්ෂ වලට ඡන්දේ නොදී සැබෑ වෙනසක් කරමු.

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site