රියැලිටි තරුවක් වන කිම් කාර්ඩිෂන් සහ ඇයගේ සහෝදරියන් වන, කෝලේ සහ කර්ට්නි විසින් රූපලාවණ්‍ය සමාගමකට විරුද්ධව ඩොලර් මිලියන 10ක වන්දියක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇත.
එම සමාගමේ ඇති ඇහිපිය ආලේපනය කිසිදු ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කර ඇතැයි පවසමින් ඔවුන් මෙලෙස නඩු පවරා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd