
(යොහාන් භාසුර)
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2023) තරග වර්ෂාව මධ්‍යයේ පැවැත්වීමට කටයුතු කිරීම අගය කරමින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගංණයේ සහ පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලයට ආසියානු ක්‍රිකට් සංගමය ඇමරිකානු ඩොලර් 50,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 150 කට අධික මුදල් ත්‍යාගයක් පිරිනැමීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ජාතික තණතිළි සැකසුම් නිලධාරී ගොඩ්ෆි දාබරේරා මහතා එම මුදල් ත්‍යාගය භාරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩාංගණ සේවක කාර්ය මණ්ඩලයේ අයට ඕකෙන් කාලක්වත් ලැබුණොත් ලොකු දෙයක්...!
ඉතා විශිෂ්ඨ ලෙස කළ සේවය ඇගයීමට ලැබුණු වටිනාකමක්... සුබපැතුම්...!
ශම්මි සිල්වා ඒකටත් වැඩේ දෙයි...!
ලෝකයේ කොතැනකවත් දකින්න නොලැබෙන ඉතාමත් ඉහළින් අගයකළ යුතු විශිෂ්ඨ සේවාවක් මේ තරුණ මහත්මයන් අතින් ඉටුවී එතුමන් අගය කිරීම ඉතාමත් විශිෂ්ඨයි. මගෙනුත් එතුමාලාට... උණුසුම් සුබපැතුම්...!