(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වඩාත් තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වෙන බව ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික ගිවිසුම පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වෙන බවත් සාකච්ඡාව මේ වන විට පැය කීපයක් පැවැත්වුණ ද එකඟතාවකට පැමිණ නොමැති බව වාර්තා වේ.
ගිවිසුමට අසත්සන් කිරීම සඳහා පස්වරු 3.00 දක්වා කලා දී ඇතැයි ද වාර්තා වෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප උපන් රටට අවංකව ආදරය කරන පුරවැසියන් වන අප මෙසේ පාලනාධිකාරියට අපගේ යෝජනා ඉදිරිපත් කරන්නෙමු. මෙවර ලෝක කුසලානය උපරිම සටනක් කර ලංකා මාතාව වෙත රැගෙන එන්න. ඉන්පසුව මොවුන්ගේ සියලු ඉල්ලීම දීමට කටයුතු කිරීම ඉතාමත්ම සුදුසු බවයි. තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට පමණක් සටන් කරන මොවුන් එලෙසම රට වෙනුවෙන් සටන් කරන්නේ නම් කුසලාන දිනාගැනීමට එතරම් අපහසු නොවේද? එබැවින් සටන් කර කුසලානය ලංකාවට ගෙනෙව්.. ඉන්පසු "නුඹලාගේ" ඉල්ලීම් වෙනුවෙන් මහජනතාවද සටන් කරනු ඇත. තරග පරාජය වෙනවාට වඩා 100% යහපතක්... නුඹලා ඒ තරගවලට නොගොස් ගෙවල් වලට වී බලාගත් අත බලා ඉඳීම බව අප සඳහන් කරන්නෙමු.
ක්‍රිකට් මේ තත්වයට ගෙනවාවේ අපේ නිලධාරින්ම තමයි