IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට නවාතැන්

ශී‍්‍ර ලංකාවේ ජාතික සංචිත නියෝජනය කරන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම ජාතික මට්ටමේ තරගාවලි සඳහා සහභාගි වීමට කොළඹට පැමිණෙන සියඵම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නේවාසික පහසුකම් ලබා දීම සදහා නව නේවාසිකාගාරයක් ඉදිකෙරෙමින් පවතී.

නව නේවාසිකාගාරය ඉදිකිරීමත් සමග ටොරින්ටන් සහ සුගතදාස කී‍්‍රඩාංගණවල පුහුණුවීම් කරන ජාතික සංචිත වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මෙන්ම දිවයිනේ විවිධ පළාත් වලින් කොළඹට පැමිණෙන කී‍්‍රඩා කණ්ඩායම්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට ආසන්න පිරිසකට නවාතැන් පහසුකම් හා කී‍්‍රඩා පුහුණු පහසුකම් සැලසෙනු ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය කියයි.



අදහස් (0)

කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 600 කට නවාතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site