ක‍්‍රීඩා ඉසව් 23ක් සඳහා පුහුණුවීම් පවත්වාගෙන යාමේදී එම සෑම ක‍්‍රීඩා ඉසව්වක් සඳහා කළමනාකරුවකු බැගින් පත්කිරීමට ක‍්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා තිබේ. ඉන්දියාවේ ‘‘නවදිල්ලි’’ නුවරදී වසර 2013දී පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් මෙම කළමනාකරුවන්ගේ පත් කිරීම සිදුකෙරේ. ඔවුන්ට පැවරෙන කාර්ය වන්නේ ක‍්‍රියාත්මක වෙමින් පවතින ක‍්‍රීඩා පුහුණු සංචිත සංවර්ධනය කර ගැනීම සඳහා අධීක්‍ෂණ කටයුතු මෙහෙයවීමයි. මෙම වසරේ මැයි 1 වැනිදා සිට සාග් ක‍්‍රීඩා පුහුණු සංචිත ආරම්භ කරන බව ක‍්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හර්ෂ අබේකෝන් මහතා පවසයි. එහි නේවාසික පුහුණුවීම් ලබන නොවැම්බර් මාසයේ සිට ඇරැඹේ. මේ සඳහා විදේශීය පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීම සදහාද කටයුතු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කී‍්‍රඩා ඉසව් 23 කට කළමනාකරුවන් පත් කරයි