බලන්ගොඩ කූරගල කැණිම්වලදී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිස් ඇට සැකිල්ලක අතක නෂ්ඨාවශේෂ හමුවීමෙන් පසු සම්පුර්ණ මිනිස් සිරුර මතු කර ගැනීමේ කැනීම් අද (09) ඇරැඹිය.
කූරගල පරුවතය පාමුල මෙම පුරාවිද්‍යා කැණීම සිදු කෙරේ.
වසර දෙළොස් දහසත් විසි දහසත් අතර පැරණි විය හැකි බවට සැලකෙන කූරගල මානව ජනාවසයේ ජීවත්වූවන් මුහුදත් සමග කිට්ටු සම්බන්ධතා පවත්වා ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහමත් මෝඩ මිනිස්සු . මේ කැනීම් කරන්නේ ප්‍රාග් ඓතිහාසික මානවයන් ගැන තොරතුරු මතුකරගන්න මිසක් ඒ මානවය අදහව්ව ආගම මොකක්ද කියන එක හොයාගන්න නෙමෙයි. ඔතන මුලින්ම ආවේ කව්ද? ආගම මොකක්ද කියන එක නෙමෙයි වැදගත්. (නදී)
රනිල් තමුසෙට පිස්සුද නැතිනම් හැටිද? නොදන්නා ඉතිහාසයක් කතා කරන්නේ නැතිව පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. මේ බෞද්ධ රට කාටවත් පවා දෙන්නේ නැතිව.(නදී)
හැම තැනම හාර හාරා ඉන්නේ නෙටුව රට දියුණු වෙන්න වෙන්න මොනවා හරි වැඩක් කරන්න.(නදී)
රනිල්, නිකන් මෝඩ කතා කියන්න එපා. ක්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් ලංකාවට ඇවිල්ලා අවුරුදු 600 ක්වත් නැහැ. අවුරුදු 12500 කට කලින් මේ ලෝකේ ආගම් බිහි වෙලා තිබුනේ නැහැ. (නි)
රනිල් මහතාණනි, ඔබ කියන ඔය ඉතිහාසය ලියවිලා තියන පොත මට මොකද්ද කියලා කියන්න. මම අවුරුදු 17 ක් ඉතිහාසය හදාරන කෙනෙක්. තවදෙයක්. පොඩ්ඩක් මට කියන්න ලංකාවේ ඉතිහාසය ලියවිලා තියෙන්නේ මොන පොතේද කියලා. මම හිතනවා ඔබ තම ආගම ගැන තිබෙන හැගිම මුලික කරගෙන කියන දේවල් කියලා. මම දුටුවා මිට පෙරත් ඔබ ඔය කියන කතාව ලියලා තියෙනවා. අප කුමන දහමක් ඇදහුවත් ඉතිහාසය වැනි දේවල් කිසිම දවසක වෙනස් කරන්න බැහැ .ඔබ කුරගලට ගිහින් තිබෙනවද? බලන්න කදුමුදුනට යනකොට තිබෙන දේවල්. තම නෙතින්ම දැකගන්න පුළුවන් ගොඩක් දේවල්. තවද මිනිසුන් නොමිනිසුන් වාගේ පුරවස්තු වලට කරලා තිබෙන විනාසය. ඉතිහාසය මකලා දාන්න නොයෙකුත් රසායනික දේවල් ශිලා ලේකන වල ගාලා මකන්න හදලා තියෙන හැටී . (නි)
රනිල් ඔබ කියන විදිහට මේක මුස්ලිම් ජනවාසයක් නම් , ඒ කාලේ මුස්ලිම්වරු හිටියා නම් කුරනය ඇයි පිලිගන්නේ? ඉතිහසය නොදන්නවා වුනාට ආගම් ගැන දන්නවනේ. බොරු කියලා වරද්ද ගන්න එපා හොදද (නි)
මෙය බෞද්ධ සිද්දස්තානයක් බව එහි ගියොත් බලාගන්න පුළුවන්. ඒවා කොච්චර විනාශ කරන්න හැදුවත් කිහිපයක් ඉතිරිවෙලා තියෙනවා. අලුතෙන් හදලා තියෙන්නේ මොනවාද කියලත් බලාගන්න පුළුවන් ඇස තියෙන අයට.(නදී)
මේ හම්බවෙච්ච ඈට සෑකිලි ඉස්සර වෙලදාමෙ ආපු කෙනෙක්ගෙ වෙන්න බෑරිද ? (නදී)
රනිල් යන නමින් අදහස් දමා තියෙන්නේ වෙන ජාතිකයෙක් වගෙයි (නි)
මේ කැනීම් කරන්නේ කුරගල පල්ලිය ට මීටර් කීපයක් ලගින්. මීට අවරුදු දෙදහකට කලින් එතන පන්සලක් තිබු බව ශිලා ලේඛන අදටත් තිබෙනවා (නි)
කූරගල මානව ජනාවාසයේ ජීවත් වුවන් මුහුදත් සමග කිට්ටු සබධතා පැවැත්වුවා යැයි කීමෙන් සැගවුන සත්‍යයක් ඉස්මතු වෙමින් පවතී. එනම් ක්‍රිස්තියානි ජනාවාස බොහොමයක් මුහුදුබඩ ප්‍රදේශවල ජීවාත්වුවා මෙන්ම කූරගල මානව ජනාවාසද ක්‍රිස්තියානි මුස්ලිම් ජනාවාස බවට ඉතා පැහැදිලි සාක්ෂි ඇතිව පැරණි පොත්පත්වල සටහන් ලිපි ලේඛන මගින් තහවුරු කර ගැනීමට පුලුවන. මෙයද සැකය දුරු කරන්නා වු එක් ප්‍රබල සාක්ෂියක්ම වන්නේය. (නි)
හොදක් නම් සිද්ද වෙයිද රට මෙචර ආගාදයට යනවිට. කොපමණ කොල්ලකා ඇත්ද මුදල් මේවට.(නදී)
කූරගල ගැටළු විසදු ආරක්ෂක ලේකම්තුමාට ප්‍රණාමය! නිහතමානී නායකයා .(නදී)
මීට පෙර කුරගල බෞද්ධ සිද්ධස්ථානයක්.දැන් එතනට බෞද්ධ අය යන්නේ නැහැ. (නි)
රනිල්, මම කතෝලික. ඔබ ඔය කියන දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න.අවුරුදු 12,500 කට ඉස්සර මොන ආගම ද? පොඩ්ඩක් හිතලා මතලා අදහස් දාන්න. (නි)
මෙහි රනිල් යන නමින් අදහස් පළකර ඇති කෙනා මුස්ලිම් ජාතිකයෙක් විය යුතුයි. ඔවුන් සැමදා කළේ හැංගි හැංගි වෙස් බැදීමයි (නි)
රනිල්, පනින්න පෙර සිතා බලනු! පළමුව හෙලයෙක් (ශ්‍රී ලාංකිකයෙක්) වෙමු. දෙවනුව ආගම. (නි)
පාහියන්ගල ඇට සැකිලි වසර 66000 ක් පැරණිලු.කුරගල ඇටසැකිලි වසර 12,000-25000 දක්වාලු.අපි බලමු බලන්ගොඩ මානවයාගේ ඇට සැකිලි කොපමණ පැරණිද කියලා. (නි)
ඔවි චතුල ඉස්සර වෙළදාමේ ආපු කෙනෙක්නේ.(නදී)
සුද්දා නව තාක්ෂනය යොදගෙන අලුත් දේ හොයාගන්නවා. අපේ හෙළයෝ පරණ වලවල් හාර හාර පරණ පිඟන්,ඇටසැකිලි හොයාගෙන ඉදිරියට සක්මන් කරනවා (නි)
මෝඩ කතා කියන්න එපා චතුර. ප්‍රාග් යුගවල මිනිස්සු වෙළදාම් කරන්න රටින් රටට ගියේ නැහැ . එම යුගවල වෙළදාම තියා කෘෂිකර්මයවත් දියුණුවෙලා තිබුණේ නැහැ. ගෝත්‍රික කණ්ඩායම් තමයි තිබුනේ (නි)
කුරගල මුස්ලිම්වරු ගැන අනුකපාවක් නැද්ද? ඒත් මිනිසුන් නේද? ජාතික සමගිය ඇති කරමු. කුරගල සිංහල මුස්ලිම් ආරවුල් එපා (නි)
ඔයාලා හිතනවද රනිල් කියන කාලේ ඉස්ලාම් දහම ලංකාවේ තිබුනා කියලා? (නි)
මේවට අදහස් දානවට වැඩිය හොදයි ඔලුව බිම ගහ ගත්තානම්. බොලව් මිනිස්සු නැති තැනකට වෙලදාම් කරන්න එනවා නම් ඒ වෙළෙන්ො කොච්චර තඩි මෝඩයෙක් වෙන්න ඕනෑද ? (නි)
රනිල්, ඔහේ කියන්නේ මෝඩ කතා. අවුරුදු විසිදහකට පෙර මුස්ලිම් ආගම, ක්‍රිස්තු ආගම, බුද්ධාගම තිබුණේ නැහැ (නි)
කෝ රනිල්, ඔයා අපේ කොරියාවේ වැඩ ඉන්න විජිතවංස පොඩිහාමුදුරුවෝ අහලා තියෙන දෙයට පිළිතුරු දීලා නැහැනේ.මම දන්නා තරමින් මෙහෙත් හාමුදුරුවෝ ඉගනගන්නෙ ඉතිහාසය. ගොඩක් දෙනෙකුට ජාති බේදයකින් තොරව පිහිටවෙන කෙනෙක් පොඩිහාමුදුරුවෝ. (නි)
කුරගල බොදු උරුමය තවම අපට ලැබිලා තියනවද? අදටත් තියෙන්නේ පල්ලියක්. මේවා ගැන සාධාරණය ඉටුකරන්න බොදු උරුමය රකින්න පියවර ගන්න (නි)
අහරේ නිදන් හාරනවා තේරෙන්නේ නැද්ද? (නදී)
එහෙනම් මොකද මේවා උඩ පල්ලි හදලා තියෙන්නේ? (නි)
අපේ හැම සිද්ධස්ථානයකම පල්ලි හදලා. අතීතය වෙනස් කරලා. ඒක නිසා දැන්වත් ඇස් ඇරපල්ලා.(නදී)
අපි දන්නවා නන්ද ලාල්. පුරාවස්තු අපිම තමයි කොල්ල කන්නේ. එතන පල්ලියක් තිබුන නිසා ඔය නිදන් ටික බේරුනා. දැන් ඒකට දෙයියන්ගෙම පිහිටයි.(නදී)
මේ අයට ඉතිහාසය වටිනාකමක් නැත්තේ ඔවුන්ට ඉහිහාසයක් නොමැති නිසයි. ඉතිහාසයක් නොමැති ජාතියකට ප්‍රෞඩත්වයක් සහ පැවත්මක් තිබේවිද. 'රනිල් ' අපේ සැබෑම රනීල් වගේමයි.(නදී)
අපිට අවශ්‍ය බොදු බලසේනා මෙන් සංවිධානයක්. රට,ජාතිය ,ආගම රැකීම අපේ යුතුකමක් (නි)
කූරගල ගැටළු විසදු ආරක්ෂක ලේකම්තුමාට ප්‍රණාමය! (නි)
කුරගල අයිතිකරුවන් කවුද කියා රටටම දැන් පෙනෙනවා (නි)
බෞද්ධයන්ට අයිති තැන් වෙන ආගමිකයින් සතු කර ගැනීම මම තරයේම හෙලාදකිනවා. අපි සැමදෙනා ඹය ආගම්වාදීන් හා ජාතිවාදීන් පරාද කර එක්සත් රටක් බිහිකළ යුතුයි. නැතිව කෙනෙක් හෝ කටිටියක් කරන වැරදිවලට මුළු සමාජයටම දොස් පැවරීම අනුමත කරන්න බැහැ.(නදී)
රනිල්, අවුරුදු විසි දහසකට කලින් මුස්ලිම් ජනාවාස ලංකාවේ තිබුණේ කියන කතාව බොරු. ඉතිහාසය වෙනස් කරන්න එපා (නි)
රනිල්, මීට වසර 12000 කලින් මොන මුස්ලිම් ජාතිකයින්ද, ක්‍රිස්තියානි ජාතිකයන්ද ? ඔය ආගම් දෙකටම විතරක් නෙමෙයි බුද්ධාගමටත් වසර 2600 කට වැඩ් ඉතිහාසයක් නැහැ.(නදී)