සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී අද (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පෙරහුරු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිවරයාගේ කණ්ඩායම දිනය අවසන තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 376 ක් ලබා සිටියේය. සභාපතිගේ පිල වෙනුවෙන් විශිෂ්ට ශතකයක් ලබාගත් චාමර සිල්වා (163) සහ තිළිණ කණ්ඩම්බි එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ඇන්ජලෝ පෙරේරා (නොදැවී 61) සහ කෞෂාල් ලොකුආරච්චි (නොදැවී 22) පිටියේ රැඳී සිටි පිතිකරුවෝ වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd