අංජුල මහීක වීරරත්න
ක්‍රිකට් ක්‍රීඩාවේ ගොඩ ගැනීමට නම් කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වැනි ප්‍රවීණයන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලොකු පුටු වලට පත් කළ යුතු යැයි සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එක්සක් ජාතික කෘත්‍යාධිකාරි මණ්ඩලයට අද (31) යෝජනා කළේය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ යෝජනාව ඉතා හොඳ බවත් ඒ සඳහා ඉදිරියේ දී නව මුලික අවධානය යොමු කරන බවත් අග්‍රමාත්‍යවරයා පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව ගොඩ ගන්න ක්‍රිකට් ගහලා තියන එක විතරක් සුදුසුකමක් කියලා හිතන එක මෝඩකමක් ක්‍රිඩාව ගැන අවබෝධයට වඩා ක්‍රිඩා පරිපාලනය ගැන අවබෝධය මෙන්ම ඊටත්වඩා මහත්මා ගුණයෙන් යුත් පිරිසක් සම්බන්ධ කල යුතුයෝ. අනා පුංචිහේවා ගාමිණි දිසානායක ඊට හොදම උදාහරණ. දක්ෂ ක්‍රිකට් ක්රිඩයකයෙක් වු අර්ජුන රණතුංගගේ කාලයේ පවා ක්‍රිකට් ක්‍රිඩාවේ අර්බුද තිබුනු අතර අසන්ත හා සනත් තේරීම් කමිටු සභාපතිවරුන්ව සිටියදී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාව පරිහානියට ලක්විය.
ජනතාවගේ ප්‍රශ්න වලට වඩා කතා කළයුතුව ඇත්තේ ක්‍රිකට් ගොඩගැනීමය. ජනතාව ගොඩ දැමීමට වඩා පිළිවෙලක් නැහැ දකුණේ පැතිරෙන වසංගතය දැනෙන්නේ නැත එය කුරුඳු වත්තේ රදලයන්ට නතු වී ඇත
අනේ මන්ද රන්ජන් ට පෙන්න නම මෙලෝ රහක් නැති දෙවල්මි
දේශපාලන පලිගැනීම් ?
මේක තමයි වෙන්න ඕනි........ ඇමති වරුන්න්ට කරන්න මෙචෙර වැඩ තිබිලත් ඇයි ක්‍රිකට් වලට රිංගන්න හදන්නේ.... අර්ජන රණතුංග නම් කමක් නෑ....... ක්‍රිකට් විනාශ කරපු තිලංගට අායත් මේක දෙන්න එපා....
බුකි කරුවන්ගේ ග්රහණයෙන් ක්‍රිකෙට් ක්‍රීඩාව ගලවා නොගත හොත් සෙල්ලම වල පල්ලටම යාවි!!
මෙය තමයි කල යුත්තේ ඉන්න හොරු රැලම එලවන්න ඕනේ දැන් චන්ද ඉල්ලන්න ඇවිල්ල ඉන්නේ කම්බ හොරු මොන යම් පුටුවක් හරි අරගෙන රින් ගන්න හදන්නේ ඒකයි නේ සභාපති පුටුවට ඉල්ලන කෙනා ලේකම් තනතුරටත් ලේකම් තනතුරට ඉල්ලන් කෙනා උප සභාපති තනතුරටත් වගේ මාරු කර කර අයදුම් කරන්නේ ඒ වගේම දේශපාලනය කරන අයට රිංගන්නත් දෙන්න නරකයි
තිලංග විතරක් ගානක් හොයාගන්න එක දැන් තවත් කට්ටිය එකතු වෙන්න යන්නේ. අපි දුටුවනේ අර සංගීත කාරයෙක් ගෙනල්ල කරපු කෝලන් ටික. ඔහොම යමු, වල පළලටම.
රන්ජන්ගේ මේ යෝජනාවට අගමැති ක්ෂණික පියවර අරං. මොකද්ද නායකත්වය වෙනස් කරන්න යෝජනාවක් නොවෙයිනේ. අනික තිලංගත් විශ්වාස බංගෙදී අගමැතීට විරුද්ධවනේ හිටියේ.
තිලංග ඔතනින් අයින් කරපු එක අගය කරමි, නමුත් මෙය සිදු උනේ තිලංග 16 ට එකතු වූ නිසා බව ඕන මෝඩයකුට තේරනවා.
නියමයි හැබයි කරේ 16 නිසා නේද?