අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල හා ශ්‍රී ලංකා ක්‍රිකනට් කණ්ඩාමයම් නායක ඇන්ජලෝ මැතිවුස් ඇතුළු පිරිස අද (24) සවස මහනුවර දළඳා මාලිගාවේ විශේෂ පූජාවකට හභාගී වීමට නියමිතය.
ක්‍රිකට් නිලධරයන් මල්වතු අස්ගිරි මහනා හිමිවරුන්ද හමුවීමට නියමිතය.
COMMENTS
මේ පාර ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබේවා.(හේ)
දළදා වහන්සේගේ ආශිර්වාදයත් ලැබේවී.(හේ)
ඔබගේ ජයග්‍රහණය අපේ පැතුමයි (නි)
කවුරුවත් කියනවාට දළඳා පුජාවකට සහභාගීවෙලා වැඩක් නෑ. තමා අදහන ආගමට අනුව හිත ධෛර්යවත් කරගන්න උත්සාහ ගන්න. (බ)
තරගයකදී ඔලුව පාවිච්චි කරන්න ඒ ඇති ජයග්‍රහණයට තවද සියලුම පන්දු යවන්නෝ පාවිචිචි කරන්න ඉවසීම නැති ව බැහැ පිතිකරණයට දුවද්දී දැවී යාම ටෙස්ට් තරගයක දී අනුමත කළ නොහැකි දෙයක් (බ)
කොහොමද දින්නේ ? අර දැන් මුරලිදරන් ඕස්ට්‍රේලියා දග පන්දු යවන්නන් පුහුණු කරන්න යනවලු ලංකාවට එරහිව තරග වලට , අනේ මේවා කාට කියන්නද ? මුරලිදරන්ට මතක නැතුව ඇති ඕස්ට්‍රේලියාව මුරලිට කරපු කෙනෙහිලිකම් එ්ත් අපිට මතකයි (බ)
ඔබට ජය ලැබෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා (නි)
ඔබට දළදා සමිඳුගේ පිහිටයි! (නි)
මහන්සිවෙලා පුහුණුවීම් කළොත් අපිට දිනන්න පුළුවන්වෙයි (නි)