
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින දෙක තුළ අවස්ථාවක් ලබාදෙන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තමන්ව දිගින් දිගටම ඉවත් කිරීම පිළිබඳව කරුණු විමසමින් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබූ අතර ඒ අනුව ඔහුට එම අවස්ථාව ලබාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දිමාල් ලංකාවේ බිහිවුණු ඉතාමත්ම දක්ෂ පිතිකරුවෙක්.. ඔහුගේ වයස අවුරුදු 30ට පෙර දස්කම් හා සංගා, මහේල, අරවින්දගේ අවුරුදු 30ට පෙර ඔවුන්ගේ දස්කම් පරීක්ෂා කළවිට චන්දිමාල් ඉන්නේ මේ සැම දෙනාටම වගේ ඉදිරියෙන්.. පිතිකරුවන්ගේ හොඳම පිතිහරඹය වාර්තාවෙලා තියෙන්නේ ඔවුන්ගේ වයස 30ට පසුවයි.. චන්දිමාල් දැන් ඉන්නේ එතැන. චන්දිමාල් තවත් අරවින්ද කෙනෙක් වෙන බව සිකුරුයි... ඔහුට අවස්ථාවක් දුන්නොත්...
අර සභාපති වාස්ට කළා වගේ දොර වැහුවේ නැද්ද?