ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටිව පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මෙම මස 20 වැනි දා තෙක් ක්‍රියාත්මක නොකරන බව ට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණයට පොරොන්දු විය.
ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගල හේවා මහතා මෙසේ පොරොන්දු වූයේ අදාල ගැසට් නිවේදනයට එරෙහිවව ගොනුක තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd