වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්‍රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.
වළල්ලාවිට මාකලන්ද විදුහලට අද අකුණක් වැදීමෙන් ළමයින් දෙදෙනකු සහ ගුරුවරියක රෝහල් ගත කළ බවත්, කම්පනයට පත් වූ ළමයින් 20 දෙනකු ප්‍රථමාධාරවලින් පසු යථා තත්ත්වයට වුණු බව ද ගුරුවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිස්සමෙන් දැන් වැඩ කරන්න ඕන. නැත්නම් ජිවිත අවදානම වැඩියි. (ස)
අනේ පව් මේ පොඩි අය මොනවා දන්නවද. අධික වැසි දින වලට මේ පොඩි අයට විශේෂ අවධානය යොමු වන්නේ නම් ගොඩක් වටිනවා. මමත් මූලික ඉගනුම ලැබුවේ මේ විදුහලෙන්. මටත් මේ පුවත දැක්කම දුක හිතුණා. (ස)
හැම තැනම තියන ගස් කොලන් කපල මිනිස්සුන්ට ඕන ඕන දේවල් කරන එකේ අනිසි ප්‍රතිපල තමයි මේ. ඉස්සර හැම ගෙවත්තකම කජු,අඹ,කොස්,වගේ විශාල ගස් තිබුණ. තනි ගහක් තියෙද්දී අකුණු සැර ඒ පැත්තට අදිනවා. සෑම මනුස්සයෙකුටම දැන් ගස් වවන්න පුරුදු කරන්න ඕන. ප්‍රාදේශිය සබාවලින්වත් පටන් ගත්තනම් හරි... ගුරුවරුන් ඇතුළු දරු පැටවුන්ට ඉක්මන් සුව පතමි! (ස)
අපේ ගමට නුදුරු ගමක පාසැලක්. සියළු දෙනාට දෙවි රැකවරණයි. (නදී)