එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කරු ජයසූරිය මහතා සිය කාරයෙන් කතරගම යමින් සිටියදී මිරිජ්ජවිලදී අනතුරකට ලක්වී හම්බන්තොට රෝහලට ඇතුළු කරනු ලැබ සිටී. ඔහුට අද සවස් වන විට රෝහලෙන් පිටවිට හැකි බව වෛද්‍යවරු කියති. ජයසූරිය මහතාගේ බිරිය ද සීරීම් තුවාල ලැබීය.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන 2ම පෙරලුනේ කොහොමද.
අනතුරේ ස්වාභවය අනුව මීට වඩා බරපතල වෙන්න ඕන.. හෙද මනුෂ්වයෙක් හිංද සුළු තුවාල ලබල තියෙන්න. ඉක්මන් සුව ලැබේවා...
ඉන්දියන් වාහන ගත්තම ඔහොම තමා. ඔබට ඉක්මන් සුවය පතමි
කරු මන්ත්‍රී තුමාගේ කාර් එක ටාටා ඉන්ඩිකාද? පුදුමයි.
අර ප්‍රාඩෝ එකද ලක්ෂාන් .
ඔබට ඉක්මන් සුවය පතමි.
වැරදි බාරයක් ඔප්පු වෙලා වගේ...
අයියෝ ....... අපේ සල්ලි..,වාහන 2 කෝටි කීයක්ද.....
ආ.. මරු අලි හොරු ඇයි බොරු යන්න කරූ
ආවත් කරූ පායයි හිරූ පෙරලුනත් කරූ පැරදුනා මරූ ඉක්මන් සුවය පතමි....
අඩේ, එයා යන්නේ ටාටා ඉන්ඩිකා එකකද?
දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග .....කියල කථාවක් තිනෙවා ඕන්
අප හිතවත් කරු ජයසූරිය මැතිතුමා හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.. තෙරුවන් සරණයි..!!!
මොනව උනත් හොඳ මනුස්සය..
හිටියත් මෙලෝ වැඩක් නැහැ
ඉක්මන් සුවය පතමි..
මෙවැනි රිය අනතුරු දැන් සාමාන්‍ය දේවල් වෙලා ඉවරයි
මෙයා කඩේ යන විදියට ඔයින් බේරැණා ඇති.
මැති ඇමතිතුමන්ලා කවුරු කවුරුත් තම තමන්ගේ වේග සීමා දැන ගත්තොත් නරකද?
අනේ පවු, රටේ වාසනාවටයි ඔබ තුමා බේරැණේ..!! හි හි හී
කීදෙනෙක් යටඋනාද දන්නෙ නෑ...
ඉක්මන් ප්‍රතිඵල
කතරගම දෙවියොන්ටත් එපාවෙලා වගේ මේ ගොල්ලන්ගේ යැදීම...
කතරගමට යන පාර හරියට හදලා නෑ.. මේකට වගකියන්න ඕන ආණ්ඩුව.තත අපි මේ වෙනුවෙන් කොටුවෙ දුම්රියපොල ලග හවස 5න්පස්සෙ විරෝධතාවක් කරනවා.. ගොඩක් සෙනග පාරේ ඉන්නවනේ ඒ වෙලාවට
සහරු හිතනව ඇති මැරුනනම් කියලා....
මට තේරෙන්නෑ මොකක්ද මේ වෙන්නේ කියලා...
මෙයා හොදයි කිව්වට හීන් නූලෙන් වැඩ... දැන්වත් පාක්ෂිකයන්ට ද්‍රෝහිකම් නොකර ඉන්න.. පාක්ෂිකයෝ සාප කරනවා. ඒකයි මෙහෙම වෙන්නෙ...
ඔබට ඉක්මන් සුව පතනවා! බුදු සරණයි!!
මැතිඳුනි ඔබට ඉක්මන් සුව
පරණ පිනක් වැඩකරල වගේ ..
වැඩ බැරි දාසට .............ඉක්මන් සුවය.........
මැතිතුමනි, මෙහෙම පාරෙ ගමන් කරන්න මොකද හදිස්සිය...
ඔබට ඉක්මන් සුවය ලැබේවා!!
නේ කරැ ඔයා හම්බන්තොටටම ආවද ඉස්පිරිතාලයක් හොයාගෙන.. ඉක්මන් සුවය පතනවා
ඉක්මන් සුවය ලැබේවා.
අනේ පව් අපේ ගමේදී අනතුරක් උනාට මගේ කණගාටුව , අපේ ගමේ අරුණ ශාන්ත අයිය ඇතුළු අනිත් පිරිස ෆොටෝ එකෙන් දැකගන්න ලැබුණු එක ලොකු දෙයක්,
කකුල හෝදගන්නවත් වෙලාවක් නෑ.. වැඩ අධික මන්ත්‍රීවරයෙක් ඉක්මන් සුවය ලැබේවා..