කිරි අම්මාවරුන් සියදෙනෙකු උදෙසා පුත්තලම බෞද්ධ මධ්‍යස්ථානයේදී දානයක් පිරිනැමිණි.
පුත්තලම ප්‍රදේශීය ලේකම් කාර්යාලය සංස්කෘතික අංශය හා පුත්තලම නගර වාසීන්ගේ සහායෙන් ඉපැරැණි සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර මතුපරපුරට පෙන්වා දීමේ අරමුණින් දන්කොටුව සරසවි කලායතනයේ අධිපතිනී තම්මැන්නා කවි සමාඡයේ ලේකම් කාවශ්‍ය ශ්‍රී කාන්ති රම්‍යලතා මහත්මිය මේ සංස්කෘතිකාංගය සංවිධානය කළාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි හරිම උතුම් (අ)
ආදර්ශමත් දෙයක් ඔබේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා තුනුරුවන් සරණයි (නදී)
හොඳ පිරිසිදුවට දිය යුතු දානය. ලංකාවට ගියාම මමත් දෙන්න හිතාගෙන ඉන්නේ. (නදී)
අවේ සගෙත් ලොකුම හීනයක්. මම කොහොම හරි ලංකාවට ආවම කිරි අම්මාවරුන්ට දානයක් දෙනවා (නදී)
හරිම සතුටුයි (නි)
මම ගිය වසරේ කිරි අම්මාවරුන්ට දානයක් පිරිනැමීමට තීරණය කරලා ආරාධනය කරන්න ගියා. බලන කොට ඒවගේ තියෙන ඉල්ලුම් දැක්කම මට හිතුනා එ්ක සීල ව්‍යාපාරයක් නොව ආර්ථික ව්‍යාපාරයක් කියලා. ඊට පස්සේ මම ගාල්ලේ රූමස්සල කන්දේ තියෙන වැඩිහිටි නිවසේ මාපියන් 120 දානයක් පිළියෙළ කරලා බන දේශනාවකුත් පැවැත්තුවා. (නදී)
හරිම ලස්සනයි (නි)
කිරි අම්මාවරු දනට වඩිනවා කිරි සුවදයි මුලු ගම්මානේ. අම්මේ නුඹ ඇයි දනට නොයන්නේ නාසන් පුතනුවනේ මගේ හිත රිදෙන නිසා (නදී)