IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කායවර්ධන සම්මේලනයට කාලසටහනක් ගේනවා

නිශ්චිත කාල සටහනකට අනුව මේ වසරේ පටන් ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය කටයුතු කරන බව එහි නව  සභාපති කපිල කුමාර මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව මේ වසරේ තරග කාල සටහන එළිදැක්වීමට සම්මේලනය මේ වන විටත් සමත්ව තිබෙන බවත් ඔහු පැවසීය. කායවර්ධන සම්මේලනයේ නව නිලධාරි මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිිළිබඳව දැනුම්වත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී කපිල කුමාර මහතා මේ බව පැවසීය. මේ වසරේදී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් ආසියානු  ශූරතාවලියට හා ලෝක ශූරතාවලියට සහභාගි කරවන බවත් මෙතැන් සිට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සියලූ ශක්තිය වසර 2014 කොළඹදී පැවැත්වෙන ආසියානු කායවර්ධන ශූරතාවලිය වෙනුවෙන් යොදවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.  

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලයේ 2012 වසරට නියමිත තරඟ හා ව්‍යාපෘති කාල සටහන

  අපේ‍්‍රල් 28 : ටොප්  ටුවෙන්ටි බී තරගාවලිය මාතර උයන්වත්ත පිටියේදී. මැයි 11 සිට 14 දක්වා : නැගෙනහිර පළාත් පුහුණු වැඩමුළුව මඩකළපුවේදී මැයි 19 : ආධුනික අයෝමය  ශූරයා තේරීමේ තරගාවලිය දෙහිවලදී. මැයි 31 සිට ජූනි 4 දක්වා: 46 වැනි ආසියානු කායවර්ධන ශූරතාවලිය : උස්බෙකිස්ථානයේදී ජූනි 17 සිට 19 වැනිදා දක්වා : විනිසුරුවන් දැනුම්වත් කිරීමේ පුහුණු පාඨමාලාව ජූලි : ශූරයන්ගේ රාත‍්‍රි- (නයිට් චැම්පියන්) ශූරතාවලිය අගෝස්තු 13 : බස්නාහිර පළාත් තරගාවලිය කොළඹදී අගෝස්තු 21-22 : හීමෑන් තරගාවලිය ගාල්ලේදී සැප්තැම්බර් : ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් : 64 වැනි ජාතික (මිස්ටර් ශ්‍රී ලංකා) අයෝමය ශූරයා තේරීමේ තරගාවලිය දෙසැම්බර් 17 සිට 21 දක්වා : පුහුණුකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුව බණ්ඩාරවෙල බිඳුණුවැව ක‍්‍රීඩා විද්‍යා පීඨයේදී. කපිල කුමාර මහතා මාධ්‍ය හමුව අමතමින්



අදහස් (0)

කායවර්ධන සම්මේලනයට කාලසටහනක් ගේනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 75 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්
2025 මැයි මස 10 252 0

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්


ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 1261 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 721 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 6202 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 4138 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1331 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 342 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site