බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි කීවද අද (13) බොදු බල සේනාව කොළඹ කණ්ඩායම් නායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ සිය නිමයෝජනා දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයාට බාර දුන්හ.
බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවේ හිමිවරු තිදෙනෙක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු 18 උදේ වෙනකොට තමන්ගේ තරම තේරුම් ගනී . පුරසාරම් ඉවර වෙනවා. (ස)
ඇපත් නැතිවෙනවා සහතිකය්.... (ස)
අපේ සහය. අපේ හඬට. (බ)
පසුව තීරණය වෙනස් කරන්න ඇති, කොහොමත් සිංහල බෞද්ධයා වෙනුවෙන් කතා කරන්න කට්ටියක් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. (ස)
සේන මෙයාල අපි වෙනුවෙන් කවද්ද කතා කලේ අනෙක් ආගම ගැනනේ මෙයාල කතා කලේ. (ස)
සේන, මතකද 2004 කට්ටියක් අපි යැව්වා අපි වෙනුවෙන් කතා කරන්න. අන්තිමට කට්ටියෙන් ඉතුරු උනේ රතන හාමුදුරුවෝ විතරනේ.අනිත් අය ඔක්කොම මුදල් වලට පාවා දුන්න නේ. (බ)
හැබැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමි කියන දේ වෙනස් කරන කෙනෙක් නොවෙයි නේද? (නි)
ඒ කියන්නේ කරනකොට මෙහෙමයි. හොඳයි හොඳයි! (නි)
දැනට බෞද්ධ භික්ෂුන් වහන්සේලාට දේශපාලන පක්ෂ 3 තිබෙනවා අනාගතේදී මේ ගණන තව ඉහළ යාවි පන්සලට යන කල කුමක්ද? (ම)
එදා පාර්ලිමේන්තුවේ සිංහලය ගැන වැඩි වැඩියෙන් හඬ නැගීමට කේ.එම්.පි ල,අර,ගී ල, සිරිල් මැතිව්ල සිටිය මෙන් බහු බහු වාදීන් වැඩි අද පාර්ලිමේන්තුවේ සිංහල හඬ නැගීමට කව්රුන් හෝ සිටිය යුතුයි. දැන් ඉතින් හෙළ උරුමයත් යහපාලන එක්සත් ජාතික වෙලානේ. (බ)