මිනිසෙකු මිය යමින් සිටි කිඹුලෙකු බේරාගනු ලබනවා. එම කිඹුලාව හොඳින් රැක බලාගෙන ඒ කිඹුලාව යළිත් වනයට මුදා හරින්නට උත්සාහ කළත් එම කිඹුලා යළි යළිත් ඔහුවම සොයා පැමිණීම නිසා පසුගිය විසි වසරක කාලය තුළ ඔවුන් ඉතා කිට්ටුවන්ත මිතුරන් බවට පත්වෙනවා. මේ ඔවුන් දෙදෙනාගේ මිත්‍රත්වයයි. ඔවුන් එක්ව පිහිනයි, බදාිනියි, සිප වැළඳගනියි. කිඹුලෙක් එක්ක මේ දේවල් කරන්නෙ කවුද?
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd