මේ වීඩියෝව ඉතා වටිනා වීඩියෝවක්. එය එසේ වන්නේ මෙය කිඹුලෙක් තම දරුවන් සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල ඉතා මැනවින් පෙන්වන නිසායි. සතුන්ටද කරදරයක් නොවන ලෙස සහ ආරක්ෂාකාරී ලෙස මෙම වීඩියෝව කළ ආකාරයත් පුදුම සහගතයි. මේ කිඹුල් පැටවුන් ලෙස කැමරා සහිත ඇස් යොදා සෑදූ රොබෝ සතුන්ගෙන් කළ වීඩියෝ දර්ශනයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd